Collector
කෝටි 9ක තැන්පතු දෙකක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් මාට්ටු | Collector
කෝටි 9ක තැන්පතු දෙකක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් මාට්ටු
Lankadeepa

කෝටි 9ක තැන්පතු දෙකක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් මාට්ටු

හෙරොයින් ජාවාරමෙන් උපයාගත් රුපියල් නව කෝටි තිස් හත්ලක්ෂ හැට දෙදහසක් නවසිය තිස්නවයක මුදලක් බැංකු ගිණුම් දෙකක තැන්පත් කරගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාතර්මේන්තුව පවසයි.

Go to News Site