Lankadeepa
විදේශ ගතව සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමන් කොල්ලා නැමැති අපරාධකරුගේ ප්‍රධානම මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙකු වන දැනට මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරි කරනු ලබන සැකකරුවකු හෙරොයින් ග්‍රෑම් 62ක්ද සමග ඇල්පිටිය පොලිසියේ දූෂණ මර්දන අංශය විසින් අද අත් අඩංගුවට ගෙන තිබේ.
Go to News Site