Collector
අද සවස 1න් පසු ප්‍රදේශ කිහිපයකට වැසි | Collector
අද සවස 1න් පසු ප්‍රදේශ කිහිපයකට වැසි
Ada Derana Sinhala

අද සවස 1න් පසු ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) පස්වරු 1න් පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Go to News Site