Collector
ලංකාවේ ආහාර අර්බුදයක් අත ළඟ!! | Collector
ලංකාවේ ආහාර අර්බුදයක් අත ළඟ!!
Lankadeepa

ලංකාවේ ආහාර අර්බුදයක් අත ළඟ!!

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් නාවුක ගමනාගමනයට බාධා එල්ල වීම ඇතුළු මැද පෙරදිග යුද්ධය හා බැඳුණු විවිධ ගෝලීය කාරණා හේතුවෙන් ලංකාවේ ආහාර අර්බුදයක් නුදුරේම ඇතිවීමේ අවදානමක් පවතින බවට ආර්ථික විශ්ලේෂකයෝ පුරෝකතනය කරති.

Go to News Site