Collector
නීතිවිරෝධීව එකළස් කරන ලද සුඛෝපභෝගී වාහන 20ක් පොලිස් භාරයට | Collector
නීතිවිරෝධීව එකළස් කරන ලද  සුඛෝපභෝගී වාහන 20ක් පොලිස් භාරයට
Ada Derana Sinhala

නීතිවිරෝධීව එකළස් කරන ලද සුඛෝපභෝගී වාහන 20ක් පොලිස් භාරයට

නීත්‍යනුකූල නොවන ලෙස එකළස් කරන ලද නවීනතම සුඛෝපභෝගී රථ ඇතුළු රථ වාහන 20ක් සමගින් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Go to News Site