Collector
ජල කප්පාදු කාලය අඩු වෙයි | Collector
ජල කප්පාදු කාලය අඩු වෙයි
Ada Derana Sinhala

ජල කප්පාදු කාලය අඩු වෙයි

පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය යන ප්‍රදේශවලට හෙට (5) සිට ජල සැපයුම අත්හිටුවන කාලය පැය 8ත් 12ත් අතර කාලයකින් අඩු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

Go to News Site