Collector
දරුවන් දවල්ට පාසලෙන් පිටට යැවීම තහනම්! | Collector
දරුවන්  දවල්ට පාසලෙන් පිටට යැවීම තහනම්!
Lankadeepa

දරුවන් දවල්ට පාසලෙන් පිටට යැවීම තහනම්!

මහනුවර පාසල් ක්‍රිකට් තරගයක්(බිග් මැච්) අතරතුරදී සිදුවූ රිය අනතුරකින් සිසුන් දෙදෙනකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා ලංකාදීපයට පැවසීය.

Go to News Site