Collector
අස්සජි හිමිට එක්සත් රාජධානි සරසවියකින් සම්මානයක් | Collector
අස්සජි හිමිට එක්සත් රාජධානි සරසවියකින් සම්මානයක්
Lankadeepa

අස්සජි හිමිට එක්සත් රාජධානි සරසවියකින් සම්මානයක්

හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන්ට එක්සත් රාජධානියේ කැන්ටබරි ක්‍රයිස්ට් චර්ච් විශ්වවිද්‍යාලය ​ගෝලීය අධ්‍යාපනය අධ්‍යාත්මික නායකත්වය සහ ප්‍රජා සේවය ඇගයීමට ලක් කරමින් Lifetime Achievement Honour Award (ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන උපහාර සම්මානය)පිරිනමා තිබේ.

Go to News Site