පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා 96%ක් අයදුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මේ සඳහා අයදුම්පත් කැඳවීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කර තිබූ පරිදි අද (04) මධ්‍යහ්න 12.00ට අවසන් කරන ලදී.