Collector
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකකට නායයෑම් අනතුරු ඇඟවීම් | Collector
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකකට නායයෑම් අනතුරු ඇඟවීම්
Ada Derana Sinhala

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකකට නායයෑම් අනතුරු ඇඟවීම්

රත්නපුර දිස්ත්‍රික්කයට ඇද හැළෙන වර්ෂාපතනය හමුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

Go to News Site