Collector
එකලස් කළ වාහන 20ක් සමග තුනක් මාට්ටු | Collector
එකලස් කළ වාහන 20ක්  සමග තුනක් මාට්ටු
Lankadeepa

එකලස් කළ වාහන 20ක් සමග තුනක් මාට්ටු

නීත්‍යනුකූල නොවන ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී නවීනතම රථ ඇතුළු රථ වාහන 20 ක් සමගින් සැකකරුවන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව ⁣බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය පවසයි.

Go to News Site