Lankadeepa
’ආටිමිස් 2’ ආරම්භවී පළමු දිනයේ ම, ගගනගාමීන්ට ගැටලුවකට මුහුණ දීමට සිදුවිය. එ්, ඔරායන් යානයේ ඇති වැසිකිළිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු බැවිනි. වැසිකිළි යෑමට නොහැකි වී පැය ගණනාවක් තිස්සේ ඔවුන් අසරණ වුණු බව පැවැසෙයි.
Go to News Site