Lankadeepa
නාසා ආටිමිස් II මෙහෙයුමේ ගගනගාමීන් සිව්දෙනා රැගත් ඔරායන් යානය, සඳ වටා ගමන් කිරීමට සූදානමින් සිටී. යානය සඳ දෙසට යන මාර්ගය වෙත යොමු වී ඇති බවත්, මෙය පෘථිවි ගගනගාමීන් පිරිසක් අභ්‍යවකාශයේ වැඩිම දුරක් ගමන් කනරන පළමු අවස්ථාව බවත් නාසා ආයතනය පැහැදිලි කර ඇත.
Go to News Site