Collector
කිතුණු ජනතාව ඉමහත් භක්තියෙන් සමරන පාස්කු ඉරුදින අදයි | Collector
කිතුණු ජනතාව ඉමහත් භක්තියෙන් සමරන පාස්කු ඉරුදින අදයි
Ada Derana Sinhala

කිතුණු ජනතාව ඉමහත් භක්තියෙන් සමරන පාස්කු ඉරුදින අදයි

ලොව පුරා කිතුණු ජනතාව ඉමහත් භක්තියෙන් සමරණ පාස්කු ඉරු දින අදට (05) යෙදී තිබේ.

ජේසුස් වහන්සේ මරණයෙන් උට්ඨානය වීම සිහිපත් කරමින් කිතුණු ජනතාව පාස්කු ඉරිදා දිනය ඉමහත් භක්තියෙන් සමරනු ලැබේ.

Go to News Site