හෝමාගම ප්‍රදේශයට අද උදෑසන 08.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබේ.