Collector
අලුත් දොස්තරලාගෙන් 96%ක් පත්වීම් ගන්න සූදානම් | Collector
අලුත් දොස්තරලාගෙන් 96%ක් පත්වීම් ගන්න සූදානම්
Lankadeepa

අලුත් දොස්තරලාගෙන් 96%ක් පත්වීම් ගන්න සූදානම්

මෙවර සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 453 දෙනකු අතුරින් 435 දෙනකු හෙවත් මුළු පිරිසෙන් 96%ක් පත්වීම් සඳහා සාර්ථකව අයැදුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Go to News Site