Collector
පාදුක්ක සහ ඒ අවට ප්‍රදේශවලට අද පස්වරුවේ සිට පැය 12ක ජල කප්පාදුවක් | Collector
පාදුක්ක සහ ඒ අවට ප්‍රදේශවලට අද පස්වරුවේ සිට පැය 12ක ජල කප්පාදුවක්
Ada Derana Sinhala

පාදුක්ක සහ ඒ අවට ප්‍රදේශවලට අද පස්වරුවේ සිට පැය 12ක ජල කප්පාදුවක්

පාදුක්ක සහ අවට ප්‍රදේශවලට අද පස්වරු 8.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදු කෙරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ ජල පෝෂක ජලාශ මගින් ක්‍රියාත්මක ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල පමණක් ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහළ යන බැවින් නිෂ්පාදනය සීමා කර ඇති බවය.

Go to News Site