Collector
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් | Collector
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Ada Derana Sinhala

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ සහ උතුරුමැද පළාත් සහ අම්පාර දිස්ත්‍රික්කය සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Go to News Site