පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා නවක වෛද්‍යවරුන් අයදුම් කර ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සිදුවු තර්ජන හේතුවෙන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.