Collector
ගංජා පාර්සලයක් සමඟ පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට | Collector
ගංජා පාර්සලයක් සමඟ පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට
Ada Derana Sinhala

ගංජා පාර්සලයක් සමඟ පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 970ක් සමඟ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඊයේ (04) දින අත්අඩංගුවට ගත් බව වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලීසිය පවසයි.

Go to News Site