Lankadeepa
ඉරානයේ බුෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාරය ආසන්නයට ඇමෙරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාර එල්ල වීමත් සමඟ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවල ආරක්ෂාව පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් දැඩි කනස්සල්ල පළ කර තිබේ.
Go to News Site