‘ලාෆ්’ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,070 කින් ඉහළ දමන බව එම සමාගම අද (5) පස්වරුවේ පැවසීය.