Collector
ප්‍රදේශ කිහිපයකට 2න් පසුව වැසි | Collector
ප්‍රදේශ කිහිපයකට 2න් පසුව වැසි
Ada Derana Sinhala

ප්‍රදේශ කිහිපයකට 2න් පසුව වැසි

උතුරු, නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Go to News Site