Lankadeepa
පවතින වියළි කාලගුණය හේතුවෙන් සිදු කරන ජල සැපයුම් කළමනාකරණ කටයුතු වලට අනුව අප්‍රේල් අද (06 ) සඳුදා පෙරවරු 8.00 සිට හෝමාගම කලාප අංක සහ අවට ප්‍රදේශවල පැය 12 ක කාලයක් ජලය අත්හිටවනු ඇති බව ජාතික ජලසම්පාදන මණ්ඩලය පවසයි.
Go to News Site