Collector
ට්‍රම්ප් අමු තිත්ත කුණුහරුපෙන් බැණලා | Collector
ට්‍රම්ප් අමු තිත්ත කුණුහරුපෙන් බැණලා
Lankadeepa

ට්‍රම්ප් අමු තිත්ත කුණුහරුපෙන් බැණලා

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ඔස්සේ ඉරානයට අමු තිත්ත කුණු හරපයෙන් බැණ වදිමින් තර්ජනය කර ඇත. ඒ, හෝමූස් විවෘත කිරීම සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවක් ඇති කර නොගන්නේ නම්, ඉරානයට පහර දෙන බව පවසමිනි.

Go to News Site