වෙළෙඳපොලේ ඉන්ධන මිල උච්ඡාවචනය වීම පිළිබඳ සලකා බලා ඩීසල් සඳහා රුපියල් සියය දක්වා සහනාධාරයක් ලබා දීමට තීරණය කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.