’’ දිට්වා ’’සුළි කුණාටුවෙන් හානියට පත් උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් බ්‍රහස්පතින්දා 9 සිට යාපනය /කන්කසන්තුරය දක්වා නැවත දුම්රිය ධාවනය ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.