පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමඟ ජල මූලාශ්‍ර සිඳී යාම සහ ජල පරිභෝජනය ඉහළයාම සැලකිල්ලට ගනිමින් කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවක ජල සැපයුම තවදුරටත් සීමා කරන බව ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසයි.