Collector
ඉෂාරාගේ තවත් බැංකු ගිණුම් කීපයක් සොයාගනියි | Collector
ඉෂාරාගේ තවත් බැංකු ගිණුම් කීපයක් සොයාගනියි
Lankadeepa

ඉෂාරාගේ තවත් බැංකු ගිණුම් කීපයක් සොයාගනියි

ගණේමුල්ලේ සංජීව කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකාරියක ලෙස නම්කර තවත් දින 90ක් රඳවා ප්‍රශ්න කරන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දිගේ නමින් ඇති තවත් බැංකු ගිණුම් කීපයක් අනාවරණය කරගෙන ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසයට අද (06) පැවසීය.

Go to News Site