Collector
උත්සව සමයේ සිදුවිය හැකි මාර්ගගත වංචා ගැන දැනුම්දීමක් | Collector
උත්සව සමයේ සිදුවිය හැකි මාර්ගගත වංචා ගැන දැනුම්දීමක්
Ada Derana Sinhala

උත්සව සමයේ සිදුවිය හැකි මාර්ගගත වංචා ගැන දැනුම්දීමක්

සිංහල සහ හින්දු අළුත් අවුරුදු උත්සව සමය තුල අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා, දත්ත සොරකම් කිරීම වැනි නීති විරෝධී ක්‍රියාවල නිරතව සිටින අපරාධකරුවන් විසින් විවිධ උපක්‍රම භාවිතා කරමින් ජනතාවගේ මුදල් හා සංවේදී තොරතුරු වංචනිකව ලබා ගැනීම වර්ධනය වීමේ ප්‍රවනතාවයක් ඇති බව පොලීසිය පවසයි.

Go to News Site