Collector
ඉරානය, පාපන්දු ලෝක කුසලානයට සහභාගී වීම අවිනිශ්චිතයි | Collector
ඉරානය, පාපන්දු ලෝක කුසලානයට සහභාගී වීම අවිනිශ්චිතයි
Ada Derana Sinhala

ඉරානය, පාපන්දු ලෝක කුසලානයට සහභාගී වීම අවිනිශ්චිතයි

පවතින අමෙරිකා - ඉරාන යුදමය වාතාවරණය හමුවේ, තම රටේ ලෝක කුසලාන පාපන්දු තරග අමෙරිකා එක්සත් ජනපදයෙන් බැහැර කර මෙක්සිකෝව වෙත ලබාදෙන්නේ නම් පමණක් ඉරානය මෙවර ලෝක කුසලානයට සහභාගී වන බව එම රටේ ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.

Go to News Site