Collector
ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ මෙහෙයුම් කමිටුව රැස්වෙයි | Collector
ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ මෙහෙයුම් කමිටුව රැස්වෙයි
Ada Derana Sinhala

ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ මෙහෙයුම් කමිටුව රැස්වෙයි

සමාජය සවිබල ගැන්වීම සහ ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ මෙහෙයුම් කමිටුවේ තෙවැනි රැස්වීම අද (06) පවත්වා තිබේ.

Go to News Site