Collector
සයිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 28කින් ඉහළට | Collector
සයිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 28කින් ඉහළට
Ada Derana Sinhala

සයිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 28කින් ඉහළට

සයිනොපෙක් සුපර් ඩීසල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 28කින් ඉහළ දමා තිබේ. ඒ අනුව ලීටරයක නව මිල රුපියල් 600.00ක් වේ. මීට පෙර මෙම මිල පැවතුණේ රුපියල් 572.00ක් ලෙසයි

Go to News Site