Collector
පොලීසියේ තිබු රියදුරු බලපත් 41ක් සොරකම් කරලා | Collector
පොලීසියේ තිබු රියදුරු බලපත් 41ක්  සොරකම් කරලා
Lankadeepa

පොලීසියේ තිබු රියදුරු බලපත් 41ක් සොරකම් කරලා

වැලිමඩ පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ තිබූ රියදුරු බලපත්‍ර 41 ක් සොරා ගත් බව කියන සැකකරුවෙකු ඊයේ (6) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්‍යාලය පවසයි.

Go to News Site