Collector
සිංගිමලේ රක්ෂිතයේ අතරමං වූ විදෙස් තරුණිය සොයාගනී | Collector
සිංගිමලේ රක්ෂිතයේ අතරමං වූ විදෙස් තරුණිය සොයාගනී
Lankadeepa

සිංගිමලේ රක්ෂිතයේ අතරමං වූ විදෙස් තරුණිය සොයාගනී

හැටන් සිංගිමලේ රක්ෂිතයේ කදු මුදුනේ අතරමංව සිටි නෙදර්ලන්ත තරුණියක් හැටන් පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්තද සිල්වා මහතා ඇතුලු එම අංශයේ පොලිස් නිළධරින් පිරිසක් එම තරුණිය නිරුපද්‍රිතව බේරා ගැනිමට සමත් වි ඇත.

Go to News Site