Collector
’’අපේ හොර සල්ලි - ඒ අයගේ ප්‍රාග්ධනය’’ | Collector
’’අපේ හොර සල්ලි - ඒ අයගේ ප්‍රාග්ධනය’’
Lankadeepa

’’අපේ හොර සල්ලි - ඒ අයගේ ප්‍රාග්ධනය’’

මාලිමාවේ කියැවීම අනුව ආණ්ඩුවේ කෙනෙක්ට වත්කමක් තිබුනොත් ඒක සමාජ ප්‍රාග්ධනයක් යැයි ද විපක්ෂයේ හෝ රාජ්‍ය සේවයේ අයට වත්කම් තිබුනොත් ඒක හොරකමක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

Go to News Site