බහු දින යාත්‍රා සඳහා රුපියල් ලක්ෂ එකහමාරක ඉන්ධන දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.