Collector
සහන පැකේජය අරන් ජනපති පාර්ලිමේන්තුවට | Collector
සහන පැකේජය අරන් ජනපති පාර්ලිමේන්තුවට
Ada Derana Sinhala

සහන පැකේජය අරන් ජනපති පාර්ලිමේන්තුවට

රජයේ ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණ තිබේ.

වර්තමාන ලෝක යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ක්ෂේත්‍ර ගණනාවක් පීඩාවට පත්ව ඇති අතර, රජයක් ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කළ බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

Go to News Site