Collector
නුවරඑළිය ප්‍රා.සභාවේ සභාපති අත්අඩංගුවට | Collector
නුවරඑළිය ප්‍රා.සභාවේ සභාපති අත්අඩංගුවට
Lankadeepa

නුවරඑළිය ප්‍රා.සභාවේ සභාපති අත්අඩංගුවට

ජාතික රාජ්‍ය සභාවේ සංවර්ධන අධිකාරිය පනත උල්ලංඝනය කර රජයට අයත් ඉඩමක් සදහා ඉදි කිරීමේ සැලසුමක් අනුමත කල බව කියන නුවරඑළිය ප්‍රාෙද්ශීය සභාවේ සභාපතිවරයා අද (7) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

Go to News Site