සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවනේ ගම් බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.