Collector
මහනුවර දුම්රිය ධාවනය මෙම වසර තුළ | Collector
මහනුවර දුම්රිය ධාවනය මෙම වසර තුළ
Lankadeepa

මහනුවර දුම්රිය ධාවනය මෙම වසර තුළ

‘දිට්වා’ සුළි කුණාටුවෙන් විනාශයට පත්වූ කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය මාර්ගය මෙම වසර අවසන් වීමට පෙර යථා තත්ත්වයට පත්කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

Go to News Site