Collector
පළාත් කීපයකට අද සවස වැසි | Collector
පළාත් කීපයකට අද සවස වැසි
Lankadeepa

පළාත් කීපයකට අද සවස වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Go to News Site