Collector
අදත් දිස්‍ත්‍රික්ක කිහිපයකට හවස 1න් පසුව වැසි | Collector
අදත් දිස්‍ත්‍රික්ක කිහිපයකට හවස 1න් පසුව වැසි
Ada Derana Sinhala

අදත් දිස්‍ත්‍රික්ක කිහිපයකට හවස 1න් පසුව වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ප.ව 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

Go to News Site