Lankadeepa
ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල පමණක් ජල මට්ටම සීග්‍රයෙන් පහළ ගොස් ඇති බැවින් ජල සැපයුම් සීමා කිරීම යටතේ අද (08) දින පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා පාදුක්ක ප්‍රදේශයට ජල සැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය සදහන් කරයි.
Go to News Site