Collector
වැසිකිළි වළකට වැටී සිසුවා මරුට | Collector
වැසිකිළි වළකට වැටී සිසුවා මරුට
Lankadeepa

වැසිකිළි වළකට වැටී සිසුවා මරුට

මරදන් කඩවල ප්‍රදේශයේ ඉදිකිරෙමින් පවතින නිවසක් අසල පරවියන් අල්ලමින් සිටි 6 හැවිරි ද සිසුවෙකු ජලය පිරුණු වැසිකිළි වලකට වැටී සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව මරදන් කඩවල පොලිසිය පවසයි.

Go to News Site