Collector
උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් | Collector
උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්
Ada Derana Sinhala

උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

උතුරු කොරියාව විසින් අද (08) උදෑසන එරට නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට බැලැස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර ඇති බව දකුණු කොරියානු හමුදාව උපුටා දක්වමින් විදසේ මාධ්‍ය වාර්තා කරයි.

Go to News Site