ජනතාවට සපයන සෞඛ්‍ය තොරතුරු කෙරෙහි ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට කැපවිය යුතු බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.