සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමානේ ගම්බිම් බලා යන සහ නැවත කොළඹට පැමිණෙන මගී ජනතාව වෙනුවෙන් හෙට (9) සිට අමතර බස් සේවාවන් යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව පවසයි.