Collector
දිස්ත්‍රික්ක කිහිපයකට සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි | Collector
දිස්ත්‍රික්ක කිහිපයකට සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි
Ada Derana Sinhala

දිස්ත්‍රික්ක කිහිපයකට සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

Go to News Site