Collector
GMOA වැඩවර්ජනය අද උදෑසන සිට | Collector
GMOA වැඩවර්ජනය අද උදෑසන සිට
Ada Derana Sinhala

GMOA වැඩවර්ජනය අද උදෑසන සිට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එකඟ වූ කොන්දේසී උල්ලංඝණය කරමින්  පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය සඳහන් කළේය.

Go to News Site